🌿 ඇල්ල සංචාරක පුරවරයේ කබානා 🏕️ ඉදිකිරීමට ඉතාමත් යෝග්‍ය මනරම් කදුවලින් ⛰️ වටවූ නිස්කලංක වටපිටාවක් සහිත අගනා බිම් කොටසක් 🏞️ විකිණීමට ඇත. ඉඩම විදේශීය හා දේශීය සංචාරකයින්ගේ 🌍🚶♂️🚶♀️ සිත් ඇදගන්නා පරිසරයකි.
📐 ඉඩම් ප්‍රමානය 100 පර්චස්
⛰️ ඉඩම ආනතීය ස්වභාවයෙන් යුක්ත වේ.
📑 ඉඩම් වර්ගය සින්නක්කර ඔප්පු.
🛣️ ඉඩම පාරට මායිම්ව පිහිටා ඇත.
🚗 ප්‍රධාන මාර්ගයේ (කාපට් මර්ග) සිට 200 මීටර් පමණ දුරක් ඉඩමට ඇත. එය කොන්ක්‍රීට් මාර්ගයකි.
⚡💧 විදුළිය සහ ජල සම්පාදන මණ්ඩලයේ පහසුකම් ඉඩමේ ආසන්නයේ තිබේ.
🌅 මෙහි ඉඩමට ඉදිරි පිටින් දිස්වන්නෙ නගෙනහිර වන අතර, හිරු නැගීම දිස්වනු ඇත.
🌫️ මනරම් කදුයායකින් ⛰️ වටවනු නිස්කලන්ක හා වැසි (සීත කාලය) ⛈️❄️ දින වලදී මිහිදුමෙන් වටකරයි.
📞 වැඩි විස්තර සදහා අමතන්න –