➡️ දෙල්ගොඩ කිරිදිවෙල මාර්ගය සිට මීටර 50ක් දුරින්
➡️ දෙකටන නගරයට ආසන්නව ලුණුගම පිහිටි අගනා ඉඩම විකිනීමට (හතරැස් ඉඩම)
➡️ පර්චසය 255,000 සිට
➡️ පර්චස් 44 ප්රමාණයේ බිම් කොටස් දෙකක් හෝ සම්පුර්ණ ඉඩම පර්චස් 89
➡️ සරු පොල් ගස් 15 පමන ඇත (ඵලදාව ගත හැකි)
➡️ නිරවුල් ඔප්පු, විදුලිය, පුළුල් මාර්ග, නිස්කලංක පරිසරය