- විදේශගත වීම හේතුවෙන් හදිසි විකිණීමට.
- පර්චස් 10 හිස් ඉඩම
- පර්චසයක් ලක්ෂ 7 (මිල ගනන් සාකච්ඡා කරගත හැක)
- පානදුර/ හොරණ/ කළුතර සහ කොළඹ ප්‍රධාන මාර්ග වලට පහසුවෙන් ප්‍රවේශ විය හැක.
- ගෞරවනීය සහ ආරක්ෂිත නේවාසික ප්‍රදේශය.
- නිවසක් සාදා ජීවත් වීමට වඩාත් සුදුසුය.
- ප්‍රධාන බස් පාරේ සිට මීටර් 100 ක් පමණි.
- බණ්ඩාරගම නගරයට විනාඩි 2 යි.
- ගැලනිගම අධිවේගී පිවිසුමට විනාඩි 5 යි.
- ඉඩම සඳහා අඩි 15 මාර්ගය.
තැරැව්කරුවන් අවශ්‍ය නැත. සැබෑ ගැනුම්කරුවන් සඳහා පමණි.
- Urgent sale due to Migration
- 10 Perch Bare Land
- 7 lakhs per perch (Negotiable)
- Easy access to Panadura/ Horana/ Kaluthara and Colombo Main roads.
- Respected and safe residential area.
- Ideal for making a house and living with peace.
- Just 100 meters from the main Bus Road.
- 2 minutes to Bandaragama Town.
- 5 minutes to Galanigama Highway Entrance.
- 15 Feet Road for the Land.
No Brokers Needed. Only for Real Buyers.