අධිවේගී පිවිසුමට ඉඩමේ සිටම 320m , ප්‍රධාන බස් පාරට සහ බස් නැවතුමට 120m , බණ්ඩාරගම නගරයට විනාඩි 2-3 ,පාසල් ,රෝහල් සුපිරි වෙළඳසැල් වලට විනාඩි 3යි , උස් ඉඩම , දැනටමත් නවීන සුඛෝපභෝගී නිවාස ඉදිකර ඇති , වැදගත් පරිසරයකි , වසර 10කට පෙර ප්‍රස්සිද්ධ දේපල සමාගමකින් මිලදී ගත් ඉඩමකි , අඩි 20 පාර , තෙකලා විදුලිය , නල ජලය සහ සියලු අනුමැතියන් සහිත ඉඩමකි .බ්‍රෝකර් වරු අනවශ්‍යයි !
1- 10 Perch
2- 1 minute drive( 320 M) to Galanigama Highway Entrance
3- 130 m to Bus-Stop on Rathnapura-Panadura Main Bus Rout
4- 2 Minutes to bandaragama Town
5- 11 minutes to Kottawa ( Colombo via HW)
6- 20ft wide roads
7- 3Pahse Electricity, Pipe Borne Water &Equipped with all urban amenities
8-Within 3-5 minutes distance to Hospitals, Government and Private Schools ect
09-Educated , Affluent and Developed Neighborhood
10- High Land, no risk of flooding
11 - Walking distance to Uyanwatte Wewa & Jogging Tracks - a famous film & teledrama setting
12- Clear Deeds & Survey Plan
13- Purchased from a well-reputed real-estate Company in 2014
14 -A great Investment opportunity