මොරටුව හෝ පානදුර ප්රදේශයෙන් ඉඩමක් සොයන ඔබට මෙය අගනා අවස්ථාවක්. වේගයෙන් වර්ධනය වන ප්රදේශයක වටිනා ඉඩමක් අදම වෙන්කරගන්න.
පරණ ගාලු පාරට මිනිත්තු 1යි
පානදුර නගරයට මිනිත්තු 5යි
මොරටුව නගරයට මිනිත්තු 5යි
Lyceum School / St. Sebastian’s College ආසන්නයි
Keells, Cargills, Arpico, බැංකු, රෝහල් ලඟ
✅ විශේෂතා:
ඉතිරිව ඇත්තේ ඉඩම් 3ක් පමණයි
සියලුම අනුමැති සහිතයි
තෙකලා විදුලිය හා නල ජලය
🏦 බැංකු ණය පහසුකම්
💳 පහසු ගෙවීමේ ක්රම