අති සුවිශේෂී ස්ථානීය වටිනාකමක් සහිත බිම් කොටස් 12ක්, ඔබේ දරුවාගේ අනාගතය සුරක්ෂිත කරන ලංකාවේ ප්‍රසිද්ධ ජාත්‍යන්තර සහ රාජ්‍ය පාසැල් සමුහයකම සිමාවෙන්..
පරණ ගාලු පාරට විනාඩියෙන්.
පානදුර නගරයට විනාඩි 5යි.
මොරටුව නගරයට විනාඩි 5යි.
Lyceum International School එකට විනාඩි 10යි.
St. Sebastian's College එකට විනාඩි 10යි.
keells, Cargills, Arpico ඇතුළු සුපිරි වෙළඳ සැල්, ඉන්ධන පිරවුම්හල්, පෞද්ගලික හා රාජ්‍ය රෝහල්,
ඇතුළු සියලුම එදිනෙදා අවශ්‍යතාවයන් අතේ දුරින්
පර්චසය ලක්ෂ 950,000 සිට ඉහලට
සියලුම අනුමැතීන් සහිතයි
තෙකලා විදුලිය හා නල ජලය
බැංකු ණය පහසුකම් හා පහසු ගෙවීමේ ක්‍රම සහිතයි.