මහරගම හොරණ මාර්ගයට නුදුරින් (280 මාර්ගය) මොරගහහේන පෙරංගියාවල පර්චස් 16ක ඉඩමක් විකිණීමට ඇත.
මොරගහහේන නගරයට 4 KM
280 මාර්ගයට 1 KM
NSBM සරසවියට 10KM රුවන්පුර අධිවේගි මාර්ගයේ කනන්විල පිවිසුමට 2KM
ජලය ,විදුලිය, සහිත දිට්වා අවස්ථාවේ දී පවා කිසිදු අහිතකර බලපෑමක් ඇති නොවූ ආරක්ෂිත හා නිස්කලංක භූමියකි.
ඉඩමේ පලදරන පොල්ගස් 10 ක් සහ අඹ,රඹුටන් ගස් වලින් යුක්තය.
16 Perches of Land for Sale in Moragahahena, Perangiyawala
Prime land located just off Maharagama–Horana Road (280 Road), offering both convenience and tranquility.
Distance Highlights:
4 km to Moragahahena town
1 km to 280 Road
10 km to NSBM University
2 km to Kananwila entrance of Ruwanpura Expressway
Features:
Safe and peaceful environment
Fully equipped with water and electricity
No adverse effects during the Ditwa period
10 fruit-bearing coconut trees, plus mango and rambutan trees