මිරිස්ස සංචාරක කලාපයේ කඩොලාන සහිත පර්චස් 320ක ඉඩමක් විකිණීමට!
දකුණු සංචාරක නගරය වන මිරිස්ස හි පරිසර හිතකාමී සහ සුන්දර පරිසරයක පිහිටි ඉඩමක් විකිණීමට ඇත.
මෙම ඉඩම සංචාරක ව්‍යාපෘති සඳහා ඉතාම සුදුසුය.
📍 විස්තර:
# පර්චස් 320
# ගාලු පාරට 400m
# මිරිස්ස වෙරළට 800m
වැලිගම, මඩිහ, පොල්හේන ප්‍රදේශ වලට විනාඩි 10කින්
# කොක්මාදුව අදිවේගී මාර්ගයට විනාඩි 15
# කඩොලාන සහිත නිස්කලංක පරිසරයක්
# විලා, කබාන, හෝටල් ව්‍යාපෘති සඳහා සුදුසුයි
320 Perch Land for Sale in Mirissa Tourist Zone!
Beautiful land with natural mangroves for sale in Mirissa, one of the top tourist destinations in Southern Sri Lanka.
Perfect for villa, cabana, or hotel projects.
📍 Property Details:
320 perches
# 400m to Galle Road
# 800m to Mirissa Beach
# 10 minutes to Weligama, Madiha & Polhena
# 15 minutes to Kokmaduwa Expressway entrance
Peaceful environment surrounded by mangroves