Land For Sale - Minuwangoda
දර්ශනීය වැව් තාවුල්ලක අසිරිය විදින්න්ද්ට ඔබට කදිම අවස්ථාවක්.... මිනුවන්ගොඩ "ඕලු විල"
* කොළඹ - කුරුණෑගල ප්රධාන මාර්ගයට 800m
* ගම්පහ දෙවලපොල හරහා බල්ලපාන මරදගහමුල බස්පාරට 500m
* දිවුලපිටිය නගරයට විනාඩි 05යි
* මිනුවන්ගොඩ නගරයට විනාඩි 15යි
* ගම්පහ නගරයට විනාඩි 30යි
* නයිවල , වේයන්ගොඩ නගරයට විනාඩි 15යි
* රෝහල් ,පාසල් ,වෙළෙඳ සංකීර්ණ අතේ දුරින්
* ප්රාදේශීය සභා අනුමැතිය
* කොන්ක්රීට් මාර්ග ,කාණු පද්ධතියන්ගෙන් සමන්විත වේ
* නිස්කලංක නාගරික හා ග්රාමීය පදිංචියට කටිම ස්ථානයකි
* විදුලිය හා නිරවුල් ඔප්පු
* පහසු ගෙවීමේ ක්රම ( මූලිකව ලක්ශ 10ක් ගෙවා ඉතිරිය අවුරුදු 05 දක්වා පහසු ගෙවීමේ ක්රමයට ලබා ගත හැක )
* එක්වර ගෙවීමේදි සුවිශේෂී වට්ටම්
* පර්චස් 12.5 සුපිරි බිම් කොටස් 10ක් (පර්චසය 165000/= සිට )
* ඉදිකරමින් පවතින සාම්පල් නිවස පර්චස් 14 ක් සමග >
. නිදන කාමර 04
. මුලුතැන්ගෙය
. මැදසාලය
.බාත් රූම්
. වැරැන්ඩාව
. ටයිල් කරන ලද බිම
. ඉන්ජිනේරු ගලෙන් 9 බැම්මට බදින ලද බිත්ත,උලු සහිත ලීයෙන් සකස් කරන ලද වහල සමග ලක්ශ 80/= සිට
වැඩි විස්තර සදහා අමතන්න.....
නිශාන්ති ලැන්ඩ්ස්
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!