Rs 170,000 per perch
Negotiable
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
🏖️ Land for Sale – Weligama / Midigama Tourist Zone
A prime 405-perch land for sale, located close to the highly sought-after Weligama – Midigama tourist zone in the Southern Province of Sri Lanka.
📍 Location Highlights:
2.7 km to Midigama Beach
4.9 km to Ahangama Beach
10–20 minutes drive to Weligama & Mirissa tourist hubs
12 km to Kokmaduwa Expressway Entrance
Property Features:
Clear deed with proper documentation
Facing the main road
Borders a paddy field with beautiful surroundings
Perfect investment for hotels, villas, cabanas or tourism development projects in a popular tourist destination
💰 Price negotiable after site inspection.
🏝️ ඉඩම විකිණීමට – වැලිගම / මිදිගම සංචාරක කලාපය
දකුණු පලාතේ ප්‍රසිද්ධ සංචාරක ප්‍රදේශයක් වන වැලිගම – මිදිගම සංචාරක කලාපයට ආසන්නව පිහිටි පර්ච් 405ක විශාල ඉඩමක් ඉක්මනින් විකිණීමට ඇත.
🔹 මිදිගම වෙරළට – 2.7 km
🔹 අහංගම වෙරළට – 4.9 km
🔹 වැලිගම සහ මිරිස්සට – මිනිත්තු 10-20
🔹 කොක්මාදුව අධිවේගී පිවිසුමට – 12 km
📌 ඉඩමේ විශේෂාංග:
නිරවුල් සිංනක්කර ඔප්පු සහිතයි
ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටා ඇත
කුඹුරට මුහුණලා ඇති නිරවුල් ඉඩම
විදේශීය සංචාරකයන් වැඩි වශයෙන් යොමු වන කලාපයක පිහිටා ඇති බැවින් හෝටල්, විලා, කබාන ආදී සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉතාමත් සුදුසුයි
💰 මිල ගණන් – පරීක්ෂා කිරීමෙන් පසු සාකච්ඡා කරගත හැක.





