12.5 perch.meegoda town 7th minutes Homagama town 20 minutes ලංකාවේ ස්වාභාවික විපත් වලින් තොර පුරවරයක ඉඩමක් ගමු..
මීගොඩ කුරුදුවත්ත පර්චස් 12.5ක ඉඩම විකිණීමට...
*නල ජලය
*විදුලිය
*දුරකථන පහසුකම්
*පුලුල් මංමාවත්(ඉඩමටම තාර ඇතිරූ පාර)
*පිරිසිදු ඔප්පු
*නිස්කලංක පරිසරය(පදිංචියට සුදුසු නිදහස් වටපිටාව
*සභාව අනුමත ප්‍රධාන ඉඩම
ඉඩම කොලඹ රත්නපුර නව මාර්ගයට මීටර 680ක්(පුවක්වත්ත මංසන්දිය) ආසන්නව පිහිටා ඇති අතර මීගොඩ ආර්ථික මධ්‍යස්ථානට හා මීගොඩ දුම්රිය ස්ථානයට කි.මී 1ක දුරකින් පිහිටා ඇත.NSBM සරසවියට අසන්නව පිහිටාඇත.ගොඩගම නගරයට කි.මී 1.2කි.හෝමාගම නගරයට කි.මී 4කි.
ලක්ෂ 7500000යි