පර්චස් 35ක සමස්ත ඉඩමක් විකිණීමට ඇත
• පර්චසයක් රු. 350,000/-
• 619 හෝමගම – හංවැල්ල බස් මාර්ගයට මීටර් 100ක්
• මීගොඩ හංදියට එකට කිලෝමීටර් 4යි
• ලෝ ලෙවල් පාරට කිලෝමීටර් 2.5යි
• ආටිගල පාරේ පිහිටා ඇත
• නාමලුවා පාරට මීටර් 100යි
• ජලය හා විදුලිය පහසුකම් අසල ඇත
• අවුරුදු 30කට වැඩි පැහැදිලි ඔප්පු
විස්තර සඳහා සම්බන්ධ වන්න 📞