වෙලකට යාබද පරිසරයක සුන්දරත්වය සමගින් නිදහසේ ජීවත් වෙන්න හොඳම තැනක්. හයිලෙවල් පාරට සහ ලෝ ලෙවල් පාරට මැදිව ආටිගල පාරට ආසන්නව ජලය විදුලිය සහිතව ප්රාදේශීය සභාවේ අනුමත සැලසුම්ද සමග ප්රදේශයේ අඩුම මිල අපෙන්. පර්චසය ලක්ෂ 3. බිම් කොටස් සීමිතයි. දැන්ම අමතන්න.