හරිතවත් සුන්දර පරිසරයකින් හෙබි හෝමාගම නගරයේ වටරැකින්.
සියලු නාගරික පහසුකම් සහිත සුපිරි බිම්කොටස් දැරිය හැකි මිලකට ඔබේ කරගන්න කදිම අවස්ථාවක්.
✅ හෝමාගම නගරයට විනාඩි 10යි
✅ High Level මාර්ගයට විනාඩි 5යි
✅ වටරැක දුම්රිය නැවතුම්පොළට විනාඩි 3යි
✅ ජනප්රිය පාසැල් වලට හා හරිත සරසවියට විනාඩි 10යි
✅ පැය 24 පුරා ලංකාවේ ඕනෑම තැනකට ගමනාගමන පහසුව
✅ කොට්ටාව අධිවේගී පිවිසුමට විනාඩි 15යි
සියලුම පහසුකම් සහිතව නිදහසේ ඉන්න හොඳම තැන.
👉පොලි නොමැතිව පහසු ගෙවීමේ ක්රම සහිතයි
✨මිලදී ගන්නා සෑම බිමකොටසක් සඳහාම විශේෂ වට්ටම් හා තවත් වාසි රැසක්.
දැන්ම අමතන්න : නිෂාදි වීරසිංහ