ගාලු පාරට ඇවිදන් යන දුරින් රාහුල සුජාත පාසල් සීමාවෙන් නේවාසික බිම් කොටස් .
*මාතර නගරයේ සියලු පහසුකම් අතේ දුරින්*
මාතර කොළඹ ප්‍රදාන පාරට 500m
***මාතර නගරයට 800m***
**** පොල්හේන මුහුදු වෙරළට 1km🌊🌊****
***විදුලිය නළ ජලය දැනටමත් සපයා ඇත***
***මනරම් පරිසරයකට මැදිව වැදගත් වටපිටාවකින් නගරයට කිට්ටුම තැන***
*රාජ්‍ය බැංකු*
*ප්‍රධාන පෙළේ පාසල්*
* ජාත්‍යන්තර පාසල් *
* අධිවේගී පිවිසුමට 5km *
*මාතර මහ රෝහල *
*සුපිරි වෙළඳ සැල් *
*ඉන්දන පිරවුම් හල් මේ හැමදේම අතේ දුරින්....
*කාපට් දැමු අඩි 20 පුළුල් මාර්ග*
*කොන්ක්‍රීට් කානු පද්ධති*
*බැංකු ණය ලබාගත හැකි පිරිසිදු ඔප්පු*
* මාස 18 දක්වා පොළීරහිතව ගෙවන්න ගන්න *
* එකවර මුදල් ගෙවීමේදී විශේශ වට්ටමක් *
..