🌟 දෙල්ගොඩ - මන්ඩාවලින් වටිනා ආයෝජන අවස්ථාවක්! 🌟
පදිංචියට වගේම ආයෝජනයටත් ඉතාමත් සුදුසු, සියලු පහසුකම් සහිත නිදහස් පරිසරයක පිහිටි ඉඩමක් ඉක්මනින් විකිණීමට ඇත.
✅ ඉඩමේ විස්තර:
ප්‍රමාණය: පර්චස් 30
මුළු මිල: රු. ලක්ෂ 54/- (මිල සාකච්ඡා කරගත හැක)
ඔප්පු: සින්නක්කර නිරවුල් ඔප්පු
🌴 විශේෂත්ව:
පල දරන පොල් ගස් 20ක් සහ සාර්ථක අන්නාසි වගාව සහිතයි.
මධ්‍යම මහා විදුහල පිටුපසින් පිහිටා ඇත.
📍 පිහිටීම:
ප්‍රධාන පාරට මීටර් 500යි.
225 බස් පාරට ඇවිදින දුරින්.
දෙල්ගොඩ-කිරින්දිවල පාරට මීටර් 500යි.
කොළඹ බස් පාරට ඉතා සමීපයි.
💰 මිල ගණන් ඉඩම පරීක්ෂා කිරීමෙන් පසු සාකච්ඡා කරගත හැක.