Land for sale Malambe Thalahena Jayagath Mawatha
* ප්රමාණය: පර්චස් 7
*තලාහේන හංදියට මීටර් 800
* කි. මීටර් 2 ක දුරින් කොස්වත්ත — Denzil Kobbekaduwa මාවත
* සාමකාමී නේවාසික පරිසරය
* හිමිකම: වසර 35 කට වැඩි Paththiru සහිත පිරිසිදු ඔප්පු
* ණය: බැංකු ණය සඳහා පහසුවෙන් ඇපේක්ෂා කළ හැකිය
* නේවාසික හෝ ආයෝජන අරමුණ සඳහා සුදුසුයි
* ඉදිකිරීමට සුදානම්: ආරක්ෂිත සහ පැහැදිලි සීමා සහිත ඉඩම • නිවසක් ඉදිකරන්නෙ නම් වරලත් ගෘහනිර්මාන ශිල්පියෙකු විසින් මේ බිම් කොටස සඳහා නිර්මානය කරන ලද සැලසුම්.
+++ මිල: රු. 14.5 ලක්ෂ (පර්ච් එකකට)
+++ අමතන්න