Rs 350,000 per perch
Negotiable
Description
For sale by
Sampath Kumar
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
මාදම්පේ නව නගරයට සහ කරුක්කුව පාසලට අතේ දුරින් ,
ආයෝජනයට හෝ සැහැල්ලු විශ්‍රාම දිවියකට කදිමට ගැලපෙන වටිනා දේපළක හිමිකරුවෙක් වන්න ඔබටත් අවස්ථාව
📐 පර්චස් 22 ක ඉඩම සහිත දැනට අඩක් නිම කර ඇති නිවස 🌿
💰මිල පර්චස් එකක් ලක්ෂ 3.50 /- ( මිලගණන් negotiate කර ගත හැක )
පර්චස් 22 කින් යුත් , නිවස සමග ඉඩම ,
🛏️ නිදන කාමර 02
🛋️ සාලය
🍳 මුළුතැන්ගෙය
🚿 නාන කාමරය
💧 ජල පහසුකම්
💡 විදුලි පහසුකම්
හොදින් පලදරන අඹ ගස් දෙකක් , දෙල් ගසක් , සහ පොල්ගස් කිහිපයක් ඇත
📜 නිරවුල් සින්නක්කර ඔප්පු ( බ්‍රෝකර් මහතුන් ඇමතීමෙන් වලකින්න )
google map එකේ details අනුව
📍 මාදම්පේ නව නගරයට – 1.2 km
📍 කරුක්කුව පාසලට – 400 meter
📍 කරුක්කුව පන්සලට - 50 meter
📍 සේනානායක ජාතික පාසලට – 1.9 km
🌴 පදිංචියට මෙන්ම ආයෝජනයකටත් කදිම අවස්ථාවක්! 🌴
✨ විශේෂතා:
✅ ගංවතුරට යට නොවන, ස්වාභාවික ආපදා අවදානම් නැති ප්‍රදේශයක පිහිටි වටිනා ඉඩමක්.
✅ තෙකලා විදුලිය, නල ජලය, පුළුල් මාර්ග පහසුකම් සහිතයි.
📞 වැඩි විස්තර සඳහා අමතන්න:



