කුරුණෑගල town එකට ළගින්ම සුඛෝපභෝගී ජිවිතයකට ආරම්භයක් ගන්න ඔබත් බලාපොරොත්තුවෙන් ඉන්නවාද ?
කුරුණෑගල - කොළඹ 05 ප්‍රධාන බස් මාර්ගයට ආසන්නයෙන් ,
"මල්කඩුවාවෙන් සුඛෝපභෝගී නේවාසික කලාපය
⭕ club house
⭕ 24 hours security
⭕ kids area
⭕ swimming pool
⭕ 💯 gated community
◼️ නල ජලය ,තෙකලා විදුලිය ,කාපට් යෙදු පුළුල් ප්‍රවේශ මාර්ග ,කොන්ක්‍රීට් කාණු පද්ධති ,නිරවුල් ඔප්පු ,සියලු අනුමැතින් සහිතයි .
🔰 කුරුණෑගල නගරයට විනාඩි 02 දුරින්
🔰 ජනප්‍රිය පාසල් ,ජාත්‍යන්තර පාසල් ,සියලු රාජ්‍ය සහ පෞද්ගලික රෝහල් ,
🔰 බැංකු ,සුපිරි වෙළෙඳසැල් ,සාප්පු සංකිර්ණ ,අවන්හල් ආසන්නයෙන්
🔰 අධීවේගී පිවිසුම් ,දුම්රිය ස්ථානයට ඉතා ආසන්නයෙන්
➡️ අවම මුලික ගෙවීම 25% යි .
➡️ පොලි රහිතව මාස 24 ක් දක්වා
➡️ බැංකු ණය පහසුකම්
➡️ එකවර ගෙවීමේදී විශේෂිත වට්ටම්
වැඩි විස්තර සදහා ඔබත් දැන්ම අමතන්න .
📲📲 whatsapp ද සම්බන්ධ විය හැකිය .