🟣මාතලේ කුඹියන්ගොඩ ඕවිලිකන්ද 579 බස් මාර්ගයට මුහුණලා පර්චස් 120ක ඉඩම වහාම විකිණීමට ඇත.
🔵මුළු මුදල - මිලියන 12.5කි
🔵මිල ගණන් සාකච්ඡා කර ගත හැක
✔බලකඩුව හරහා 594 බසයෙන් නුවර පාරට කිලෝමීටර් 2.5කි
✔ඕවිලිකන්ද පාරේ ඉඩම ඉදිරියෙන් අංක 579 බසය ගමන් කරයි
✔ඕවිලිකන්ද අංකුබුර අලවතුගොඩ හරහා මහනුවරට ළඟාවිය හැක
✔මාතලේ නගරයට කිලෝමීටර් 3.5කි
🔴ගැනුම්කරුවන් පමණක් අමතන්න
🔴බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි
🟣Matale Kumbiyangoda Ovilikanda 579 bus route facing 120 perches land for immediate sale.
🔵Total price - 12.5 million
🔵Prices are negotiable
✔2.5 km to Kandy road via 594 bus via Balakaduwa
✔Bus number 579 plies in front of the land on Ovilikanda road
✔Can be reached via Ovilikanda Ankubura Alawathugoda to Kandy
✔3.5 kilometers to Mathale Town
🔴Buyers only contact
🔴Brokers not required