255, කොට්ටාව ගල්කිස්ස බස් පාරට මීටර් 200ක් ආසන්නයේ සිද්දමුල්ලේ පිහිටි පර්ච් 21.6ක් නිරවුල් සිංනක්කර ඔප්පු සහිත ඉඩමක් විකිණීමට ඇත .
📌️ කොට්ටාව නගරයට 3.3km
📌️ පිලියන්දල නගරයට 3.6km
📌️ පාසැල් , සුපිරි වෙලදසැල් , ඉන්දන පිරවුම් හල් ආසන්නයේ.
📌️ කොට්ටාව අදිවේගී පිවිසුමට 5.7km.
🏕️ පදිංචිට ඉතා සුදුසු නිස්කලංක තැනිතලා පරිසරයක පිහිටි ඉඩමකි.
🏕️ පර්ච් 10 සහ පර්ච් 11.6 බිම් කැබැලි වෙන වෙනම උවද ලබා ගත හැක.