Best luxury land for sale in Kottawa.
Just 600m to Kottawa town
-----------------------------------------------------
Type - Residential
Size - 26 Perches
- ඔබේ සිහින නිවහනටත්, අනාගත ආයෝජනයටත් අගනා ඉඩමක්.
- කොට්ටාව පන්නිපිටිය හොරණ 255 ප්රධාන මාර්ගයට ආසන්නව පිහිටි මෙම ඉඩම නිස්කලංක පරිසරයකින් සහ සියළු නාගරික පහසුකම් සමගින් හිමිවන හොඳම අවස්ථාවයි.
- කොට්ටාව හංදියට විනාඩි 5යි
- හොරණ ප්රධාන මාර්ගයට විනාඩි 5යි
- හයිලෙවල් මාර්ගයට විනාඩි 5යි
- සියළු නවීන පහසුකම් සමගින් තෙකලා විදුලිය, නළ ජලය හා ළිං ජලය.
වැඩි විස්තර සඳහා දැන්වීමෙහි සඳහන් දුරකථන අංක අමතන්න