කොට්ටාව අධිවේගී මාර්ගයට මීටර් 900 ලගින් අඩි 25 පිවිසුම් මාර්ගයට මුහුණලා දක්ෂින මාවතේ වටිනා බිම්කොටසක් ප්රදේශයේ පවතින මිලට අඩුවෙන් ඉක්මණින් විකිණීමට තිබේ..
පර්චස් 7.7
පර්චසයක මිල ලක්ෂ 11/=(දේපළ පරීක්ෂා කර මිල සාකච්ඡා කරගනීමට හැකියාව තිබේ)
කොට්ටාව හයිවේ එකට 900M
කොට්ටාව මාළඹේ පාරට 1.3km
හෝකන්දර නගරයට 1.4km
වල්ගම හංදියට 3.1 km
කොට්ටාව නගරයට 3.7km
අතුරුගිරිය නගරයට 4.5km
මාළඹේ නගරයට 7.2km
අඩි 25 පිවිසුම් මාර්ගය
නළ ජලය විදුලිය සහිතයි
සින්නක්කර නිරවුල් ඔප්පු
අනුමත බිම් සැලසුම් සහිත යි
EE - L - ER - 4731