PRIME AVERY කොටදෙනියාව
දිවුලපිටිය කොටදෙනියාවෙන් කොළඹ කුරුණෑගල ප්‍රධාන පාරට ආසන්නයෙන්ම පදිංචියට හෝ ආයෝජනයට සුදුසුම බිම් කොටස්.....
📌️ කොළඹ කුරුණෑගල ප්‍රධාන පාරට 500 M
📌️ මීගමුව මීරිගම 251 බස් පාරට 50 M
📌️ කොටදෙණියාව නගරයට 1KM
📌️ දිවුලපිටිය, පන්නල බඩල්ගම , ගිරිඋල්ල නගරයන්ට මැදිව
📌️ බිම් කොටසක් 2,046,000/= සිට
✅ තෙකලා විදුලිය
✅ පුළුල් මාර්ග
✅ කොන්ක්‍රීට් කල ජලය බැසයෑමේ කාණු පද්ධතිය
✅ පිරිසිදු නිරවුල් ඔප්පු
✅ නම්‍යශීලී ගෙවීමේ ක්‍රම
එකවර ගෙවීමේදී සුවිශේෂී වට්ටම්, පොලී රහිත ගෙවීමේ ක්‍රම , ආයතනයක හෝ බැංකු ණය පහසුකම් .....
100,000/= ගෙවා ඔබේ බිම් කොටස වෙන් කරවා ගන්න .
මූලික මුදල ලෙස ලක්ෂ 03 ක් ගෙවා ඉතිරිය පොලී රහිතව මාස 30කින් ගෙවන්න ( සීමිත දින ගනනක් සඳහා පමණයි )
මෙම සුවිශේෂී අවස්ථාව මග නොහරින්න . අදම අමතන්න ....