කහතුඩුව කෝරළඉම පර් 14.6 ඉඩම විකිණීමට, වැදගත් පරිසරයක පිහිටා ඇත, කහතුඩුව හයිවේ පිවිසුමට විනාඩි 10, හොරණ කොළඹ මාර්ගයට මීටර් 700 (කෝරළඉම හංදියට) වෙල්යායකට මායිම්ව ඇත, නිරවුල් ඔප්පු