කොට්ටාව තලගල පාරට නුදුරින්
කිරිවත්තුඩුව හංදියේ තලගල වත්ත පාරෙන්
නල ජලය
විදුලිය
පුලුල් මාර්ග
කොන්ක්රීට් කානු පද්දති සහිතව
අගනා නේවසික බිම් කොටස් කිහිපයක් විකිණීමට ඇත
මුලික ගෙවීම 25%
ඉතිරිය මාස24 ගෙවන්න