කැලණිය තල්වත්ත ප්රදේශයේ කොලඹ ප්රධාන මාර්ගයට 50mක් දුරින් සියලුම පහසුකම් සහිත පර් 10ක ඉඩමක් විකිණිමට ඇත.
20 අඩි පළල් පාර
ගං වතුරෙන් යට නොවන ඉඩමකි
පදිංචියට ඉතාම සුදුසු ඉඩමකි
පෞද්ගලිකව විකිණිමට
මිල ගණන් සාකච්ජා කල හැක