Inspection of the Land will be strictly on appointment basis
(ඉඩම බැලීමට වෙලාවක් වෙන්කර ගැනීම අනිවාර්ය වේ)
In the Present, Investing your money in Real Estate is the best / protective way to earn a higher return.
{වර්තමානයේ ඉතා ඉක්මනින් ආයෝජිත මුදලට වැඩි ප්ර තිලාභයක් ලබා ගත හැකි හොදම / ආරක්ෂිතම ක්ර මවේදය දේපල පිරියත මිලදී ගැනීමයි.}
Perfect for - Petrol Station / Warehouse / Supermarket
(ඉන්ධන පිරවුම්හලක් / ගබඩා සංකිරණයක් / සුපිරි වෙලදසැලක් සදහා වඩාත් සුදුසුයි)
Location – A Mono Rail Facility / Main Bus Stand
(ඉඩමට ආසන්නව මොනොරෙල් පද්ධතියක් / ප්ර ධාන බස් නැවතුම්පොළ ස්තාපිත කිරීමට රජය යෝජනා කර ඇත)
999m to the Gamudawa Junction
(ගම් උදාව හන්දියට මීටර් 999)
2.9km to the Mahasen Roundabout Junction
(මහසෙන් වටරවුම් හන්දියට කිලෝ මීටර් 2.9)
3.9km to the Kataragama, Kiri Wehera
(කතරගම කිරිවෙහෙරට කිලෝ මීටර් 3.9)
29 km to the Lunugamwehera High Way Entrance
(ලුණුගම්වෙහෙර අධිවේගී පිවිසුමට දුර කිලෝ මීටර් 29)
160 Perches
(පර්චස් 160)
Width of the Main Road along the Property – 50 Feet / Reservation – 40 Feet
ඉඩමට මායිම් වන ප්රRධාන මාර්ගයහි පළල - අඩි 50 / වෙන්කිරීම - අඩි 40
Width of the Land – 175 Feet (Facing the Main Road)
(ඉඩමේ පළල අඩි 175) (ප්රEධාන මාර්ගයට මුහුණලා ඇති කොටස)
Length of the Land – 250 Feet
(ඉඩමේ දිග අඩි 250)
Rectangular Land / Boundaries Demarcated.
(ඍජුකොනශ්රාnකාර ඉඩම / ඉඩමේ මායිම් වෙන්කර ඇත)
Clear Deeds
(නිරවුල් ඔප්පු / සින්නක්කර ඔප්පු)