මීගමුව දිවුලපිටිය නගර අතර මීරිගම දක්වා ඇති අධිවේගී පිවිසුම් මාර්ගය අභියස කඩවල ප්රධාන මාර්ගයට මුහුණලා ඇති පර්චස් 23ක ඉඩම විකිණීමට ඇත.ව්යාපාරික පරිසරය,කාගීල්ස් ෆුඩ් සිටි,රාජ්ය බැංකු,ජාතික පාසල් වලට ඉතා ආසන්නයි. පර්චස් 1ක් 450,000/=