ඉඩමේ ප්‍රදේශය ඉතා සන්සුන් හා නිස්කලංක ස්ථානයකි. ඉඩම වටා ඇත්තේ නිවාස 2 ක් පමණි. නමුත් ප්‍රදේශය ජනාකීර්ණයි, සුඛෝපභෝගී නිවසක්, මල් ගොවිපලක් තැනීමට ඉඩම ඉතා සුදුසුයි. කොමර්ෂල් බැංකුව, මහජන බැංකුව, එන්.ඩී.බී. එල්.බී. ෆිනෑන්ස් කාර්ගිල්ස් සුපර්, වෛද්‍ය මධ්‍යස්ථාන පිහිටා ඇති කටාන නගරයට කිලෝමීටර් 2 ක් දුරින්, ආගමික ස්ථාන කිහිපයක් ආසන්නයේ ඇත. අපේක්ෂිත මිල පර්චසයක් රු. 240000. මිල සාකච්ඡා කළ හැකිය. අමතන්න.