2026 අලුත් අවුරුද්දේ වටිනා ඉඩමක් ඔබ සතු කරගන්න.
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
ජා ඇල කපුවත්ත වැලිකුරුඳුවත්ත පල්ලිය අසල මිඩ්ලන්ඩ් වත්තට නුදුරුව 15P ඉඩමක් විකිණීමට. සම්පූර්ණයෙන් හෝ පර්චස් හයේ කොටස් දෙකකට.
♦️ පර්චසය ලක්ෂ 11 යි
♦️ සම්පූර්ණ මිල ලක්ෂ 165යි.
ප්රධාන කොළඹ මීගමුව පාරට 600 mයි. සෙන්.ප්රතිමා පල්ලියට 100m යි. කපුවත්ත හන්දියට 800mයි. කපුවත්ත දුම්රියපළට 900 mයි. ජා ඇල අධිවේගී මාර්ගයට 2km යි. කොළඹට විනාඩි 20 න්, රිලඋල්ල උසස් විදුහලට 300m යි.
Own a valuable piece of land in the New Year 2026.
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Ja Ela Kapuwatta, Welikurunduwatta, near Midland Estate, near Welikurunduwatta Church, for sale. Entirely or in two parts of six perches.
♦️ Perch 11 lakhs
♦️ Total price 165 lakhs. Main city Negombo 600 miles by road.100m to Sen. Pratima Church. 800m to Kapuwatta Junction. 900m to Kapuwatta Railway Station. 2km to Ja-Ela Expressway. 20 minutes to Colombo, 300m to Rilaulla High School.