Rs 675,000 per perch
Description
For sale by
Renuja Atapattu
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
A superb piece of land for sale near Delgoda town
- 39.3 perches are available
- Situated,
From New Kandy road 1.4km
From Pugoda - Colombo road 300m
From Kanduboda meditation center 1km
- A flat land without any impact from natural hazards
- Legally valid deed and documents
- Only Rs.675,000 per perch for this excellent piece of land
දෙල්ගොඩ නගරයට ආසන්නව අගනා ඉඩමක් විකිණීමට ඇත
- පර්චස් 39.3 ක් ඇත
- මෙම ඉඩමේ සිට
නව නුවර මාර්ගයට කිලෝමීටර් 1.4
පූගොඩ - කොළඹ මාර්ගයට මීටර් 300
කදුබොඩ විපස්සනා භාවනා මධ්යාස්ථානයට කිලෝමීටර් 1
- ස්වාභාවික උපද්‍රව වලින් කිසිදු බලපෑමකින් තොර සමතලා ඉඩමකි
- නිත්‍යානුකුල නිරවුල් ඔප්පු
- මෙම නිස්කලනක පරිසරයක තිබෙන ඉඩම සඳහා පර්චසයක් රු.675,000 ක් පමණි.



