🚨 කඳාන - රාගම මැදින් පදිංචියට සුපිරිම ඉඩමක්!
කඳාන සහ රාගම නගර දෙකටම මැදිව, හැමදේටම ලඟින් නිස්කලංක පරිසරයක ජීවත් වෙන්න කැමති ඔබට මෙන්න කියාපු අවස්ථාවක්! ලාභයි කියලා වතුරට යටවෙන, ඔප්පු ප්රශ්න තියෙන ඒවට රැවටෙන්න එපා. මෙන්න නිරවුල්ම ඉඩමක්!
📌 සියලුම විස්තර මෙන්න:
* ස්ථානය: කඳාන, වාසනා ක්රීඩා පිටිය පාරෙන්
(පොල්ගහහේන පාරට මැදිව)
* ප්රමාණය: පර්චස් 12.9 ක වටිනා හතරැස්
ඉඩම
* පාර: පුළුල් තාර පාරට මුහුණලා
* වගාවන්: පලදාව දෙන සරුසාර පොල් සහ
කෙසෙල් වගාවන් සහිතයි 🥥🍌
* පරිසරය: වැදගත්, නිදහස්, නිස්කලංක
නේවාසික වටපිටාව
* විශේෂත්වය: කිසිදා ජලයෙන් යට නොවන
උස් බිමකි! 🌧️❌
පිරිසිදු, නිරවුල් සින්නක්කර ඔප්පු 📜
💰 මිල: පර්චසයක් රු. 650,000/- පමණයි! (මිල ගණන් සාකච්ඡා කරගත හැක)
💬 ඉක්මනින් විකිණීමට ඇති බැවින් ප්රමාද නොවී අදම අමතන්න: