📍 ස්ථානය
• මොරොන්තුඩුව (ආයුර්වේද පාර හරහා)
• ධම්මානන්ද පාරෙන් හැරී ආයුර්වේද පාරේ මීටර් 800ක් දුරින්.
📊 ඉඩම් විස්තර
• ඉතිරි ඉඩම් කොටස් ගණන: 8
• මිල: පර්ච් එකක් රු. 290,000 සිට
📏 ප්‍රවේශ පහසුකම්
• ගාලු පාරට කි.මී. 4
• කලුතර නගරයට මිනිත්තු 10
• මොරොන්තුඩුව නගරයට කි.මී. 1.6
• වාද්දුව දුම්රිය ස්ථානයට කි.මී. 6
• කලුතර දුම්රිය ස්ථානයට කි.මී. 9
⚡ පහසුකම්
• ටෙලිකොම් පහසුකම් ලබාගැනීමේ හැකියාව
• සියළු ඉඩම් කොටස් සඳහා පානීය ජල පහසුකම හා තෙකලා විදුලිය සපයා ඇත.
• සංවර්ධිත මාර්ග පහසුකම්
• නිස්සංසල, ආරක්ෂිත, වාසයට සුදුසු පරිසරය සහ ආයෝජන අපේක්ශාවන් සඳහාද වඩාත් යෝග්‍ය වේ.
⛔️සියළු ඉඩම් සඳහා පහසුවෙන් හා නිරවුල්ව බැංකු පහසුකම් සපයා ගැනීමෙ හැකියාව.
📞 සම්බන්ධ වීමට
ජයනා දේපල වෙළඳාම
•