කදු වළල්ලකින් වට වූ, කහවත්ත නගරය පේන දුරින් පිහිටි, ස්වභාවික ආපදා අවදානම අඩු උස් බිමක පිහිටි ඉඩම් ව්‍යාපෘතියක් දැන් විකිණීමට ඇත.
මෙය කහවත්ත නගර මධ්‍යයේ නළ ජල පහසුකම් ඇති විශේෂ ව්‍යාපෘතියකි.
👉 පැල්මඩුල්ල – විනාඩි 17
👉 රත්නපුර – විනාඩි 40
🏫 අධ්‍යාපන ආයතන
• කහවත්ත මාධ්‍ය මහ විද්‍යාලය – විනාඩි 4
• ශ්‍රී ක්‍රිශ්ණ ජාතික පාසල – විනාඩි 7
• ගන්කන්ද මධ්‍ය විද්‍යාලය – විනාඩි 17
• සබරගමුව විශ්වවිද්‍යාලය – පැය 1යි විනාඩි 7
🏙 අවට පහසුකම්
• බැංකු – විනාඩි 7
• සුපිරි වෙළඳසැල් – විනාඩි 7
⚡ තෙකලා විදුලිය
🛣 පුළුල් මාර්ග පද්ධතිය
🧱 කොන්ක්‍රීට් කාණු පද්ධතිය
🏦 බැංකු ණය පහසුකම්
🏢 ආයතනික ණය පහසුකම්
💰 පහසු ගෙවීම් ක්‍රම
📜 පැහැදිලි නීත්‍යානුකූල ඔප්පු සහිතයි
💰 පර්චසය රු.100,000/- සිට
🈯 රු.200,000/- දී වෙන්කරගන්න
🏦 දින 14ක් ඇතුළත 40% ගෙවීම
💳 ඉතිරිය පහසු කিস্তි වලින්
Commercial Realty (Pvt.) Ltd
📍 132, 2nd Floor, High Level Road, Maharagama