Rs 515,000 per perch
Negotiable
Description
For sale by
Danu
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
🔥 ඉක්මන් විකිණීමක්! 🔥
කොළඹ දිස්ත්‍රික්කයේ සුපිරි ඉඩම් 2ක් විකිණීමට!
📍 ස්ථානය:
කහතුඩුව | කැස්බෑව | පිලියන්දල 149/1 මාර්ගය
වේනිවලකොල හන්දියෙන් අඩියයි
✅ ප්‍රධාන පාරට මීටර් 100යි
✅ කහතුඩුව අධිවේගී පිවිසුමට 1kmයි
✅ නගරයට ළඟම, නිදහස් වටපිටාවක්
🏡 ඉඩම් විස්තර:
• පර්චස් 8.5 බැගින් කොටස් 2ක්
• මුල් ලියකියවිලි සහිතයි - 100% නීත්‍යානුකූලයි
• නිවසක්, ව්‍යාපාරයක්, හෝ ආයෝජනයකට සුදුසුයි
• මැදිහත්කරුවන් නැත - කෙලින්ම අයිතිකරුගෙන්
💰 මිල:
රු. 515000/- පර්චස් එකකට
සාධාරණ ගැනුම්කරුවෙකුට මිල සාකච්ඡා කළ හැක
⚡ ඉක්මන් තීරණයක් ගන්න! මෙවැනි ලොකේෂන් එකක ඉඩමක් මේ ගාණට ඉක්මනට හම්බවෙන්නේ නැහැ!



