කොළඹට ලංවෙන්න හිතන් ඉන්න අයට සියල් සපිරි කහතුඩුව වීදියගොඩින් මනස්කාන්ත වෙල්යායකට මුහුණලා
✅ බණ්ඩාරගම පිලියන්දල ප්රධාන බස් පාරට ලගින්ම
✅ දක්ශිණ අධිවේගී මාර්ගයට පහසු ප්රවේශයක්
✅ පොල්ගස්ඕවිට හන්දියට 4km
✅ දියකඩ හන්දියට මීටර් 600යි.
වැඩිදුර විස්තර සඳහා අමතන්න.