LAND FOR SALE - KADAWATHA (RANMUTHUGALA)
9 Perches
Rectangle shape
one side wall covered
250 Mtrs to Colombo - Kandy Main Road
250 Mtrs to the Central College
5 Minutes' Drive to the Kadawatha Highway entrance (Southern / Katunayake / Kurunegala)
Walking Distance to the Jogging path & Kids playing area
8 Feet Road (Entrance - Small Cars & bikes only)
Calm & Quite Environment
Clear Title & Bank Loan Facilities
කඩවත රන්මුතුගල පර්චස් 9 ක ඉඩමක් විකිනීමට
සෘජුකෝණාස්‍ර හැඩැති
එක් පැත්තක තාප්පය බැද ඇත.
කොළඹ නුවර ප්‍රධාන පාරට මීටර් 250 යි.
මද්‍ය මහා විද්‍යාලයට මීටර් 250 යි
කටුනායක / දක්ෂිණ / කුරුණෑගල අදිවේගී මාර්ග පිවිසුමට (කඩවත) විනාඩි 5 න්
ශරීර සුවතා මන්තීරු ප්‍රදේශය හා ළමා උද්‍යානය අත ලගින්
ඉඩමට යන මාර්ගය අඩි 08 යි (ඇතුළු විය හැකි වනුයේ කුඩා මෝටර් රථ පමණි)
නිස්කලංක පරිසරය
පිරිසිදු ඔප්පු සහ බැංකු ණය පහසුකම් සහිත අගනා ඉඩම