නවීන පර්චස් 15 ඉඩම.
ගං වතුරට යට නොවන ඉඩමකි.
වහාම පදිංචියට සුදුසු වේ. * ජා ඇල ඒකල CTB හන්දියේ සිට මී 300 යි.
* ඒකල පන්සල පාරට මායිම්ව
* Cial කර්මාන්ත ශාලාව අසල
* කීල්ස් කර්මාන්ත ශාලාවට බ්‍රැන්ඩෙක්ස් කර්මාන්තශාලාවට ඉතා නුදුරින් .
* කොළඹ මිනුවන්ගොඩ බස් පාරට මී 300 යි
* ක්‍රිස්තු රාජ විදුහලට සහ තුඩැල්ල දුම්රිය පොලට කි.මී 1 යි
ජා- ඇල අධ්වේගී පිවිසුමට විනාඩි 10 යි. අධිවේගී පිවිසුම හරහා කොළඹට විනාඩි 25 යි.
තාර පාරට මායිම් ව පිහිටා ඇත ව්‍යාපාරයකට හෝ ගබඩාවකට ද සුදුසු වේ.
මිල ලක්ශ 195 ක් වේ. බැංකු ණය ලබා ගත හැකි පිරිසිදු ඔප්පු.
Two storied house (renovated) with a 15 perchases land.
* flood free.
* Near the CTB junction
*