ජාඇල – යක්කඩුව ප්රදේශයෙන් පදිංචියටත් ආයෝජනයටත් වටිනා බිම් කොටස් දෙකක් විකිණීමට
නිස්කලංක පරිසරයක, සියලු නාගරික පහසුකම් සමඟ උස් බිම් ප්රදේශයක පිහිටි පර්චස් 10 සහ 12 ක අගනා බිම් කොටස් දෙකක් දැන් ඔබටත් හිමිකරගත හැක.
✨ විශේෂත්වයන්
✅ නිරවුල් ඔප්පු
✅ බැංකු ණය පහසුකම් ලබාගත හැක
✅ ගංවතුර අවදානම් නොමැති උස් භූමිය
✅ ජලය සහ විදුලිය සහිත කාමර 2 ක කුඩා නිවසක්
✅ පදිංචියට හෝ අනාගත ආයෝජනයකට ඉතා සුදුසුයි
📍 ස්ථානීය පහසුකම්
▪️ 278 ජාඇල – ගනේමුල්ල ප්රධාන මාර්ගයට මීටර් 100යි
▪️ ජාඇල නගරයට කි.මී. 2.5යි
▪️ කඳාන නගරයට කි.මී. 1.8යි
▪️ ජාඇල දුම්රිය ස්ථානයට ඉක්මනින් ලඟාවිය හැක
▪️ පන්සල්, පල්ලි, බැංකු, ජාතික පාසල් සහ බස් නැවතුම්පොළවල් අසල
💰 පර්චසයක් රු. 575,000/= සිට
අනාගත වටිනාකම වැඩිවන ප්රදේශයකින් ඔබේ සිහින නිවස සඳහා හෝ සුරක්ෂිත ආයෝජනයක් සඳහා අදම මෙම අවස්ථාවෙන් ප්රයෝජන ගන්න.
📞 වැඩි විස්තර සඳහා අමතන්න