ජා-ඇල ප්රදේශයේ පර්චස් *166.16* (අක්කර 1.06)
*(60p) උවද ලබා දිය හැකිය)*
Hotel/Apartment/Warehouse/Yard/Luxury House or Luxury Villas හෝ ඉඩම් කට්ටි කර විකිණීම සදහා ඉතා සුදුසු පරිසරයක්.
(නිවසක්ද සහිතයි)
* ජා-ඇල බෝපිටිය හන්දියට මීටර් *100යි.*
* ජා-ඇල නගරයට කිලෝමීටර *3.5ක්* පමණයි.
* අඩි *+15 පළල කාපට්/කොන්ක්රීට් ඇතිරූ මාර්ගයට ඉඩමෙහි මුහුණත අඩි +200ක්* මුහුණලා ඇත.
* කොලඹ-කටුනායක *අධිවේගී* මාර්ගයේ ජා-ඇල අන්තර් හුවමාරුවට *කිලෝමීටරයක්* පමණයි.
* (HNB/BOC/PPL/COM) බැංකු සදහා ඇවිදයන දුර *(150m)*
* පලදාව සහිත පොල් ගස් *26ක්* ඇත.
* හතරැස්ව ඉඩමේ හැඩය පිහිටීම.
* විදුලි සම්බන්ධතා *දෙකක්* සහ නළ ජලය සම්බන්ධතාවක් ඇත.
* තනි තට්ටුවේ නිවසක්ද සහිතයි.*(ඉඩමෙහි වටිනාකමට පමණක් මිල නියම කර ඇත)*
පර්චසයක මිල : *LKR 750,000/=*
*( ඉඩම පරික්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා කරගත හැක "Buyer Offers සලකා බලනු හැක" )*
* නිරවුල් සින්නක්කර ඔප්පුව.
* ප්රාදේශීය සභා අනුමත මිනින්දෝරු සැලැස්ම.
* ඉඩම සඳහා (UDA) නාගරික සංවර්ධන අධිකාරියේ (PPC)