ජාඇල නගරයට 3Km ක් නූදුරින් රජ මාවතට සමීපයෙන් උදම්මිට තැපැල් කාර්යාලය පසුකර මෝ සුපර් අසල " ජුලියානා රෙසිඩන්ස් " පර්චස් 08, 10, 16, 40 බැගින් වූ බිම් කොටස් 04ක් විකිණීමට ඇත. ජාඇල, ඒකල, කටුනායක නගර වලට විනඩි 15න් යා හැක. දඬුගම් තොටුපලට 1.5Km. ප්රාදේශීය සභාවේ අනුමැතිය සහිතයි. ඔබේ බිම් කොටස අදම වෙන් කරවා ගන්න. පර්චසය රු.350000/= සිට