හිත නිවහන තනන්නට ඔබට කදිම අවස්ථාවක්....
* මිනුවන්ගොඩ (බල්ලපොත්තෙන්)
* ඕලුවිල පාරට මුහුණලා
* කොලඹ - කුරුණෑගල ප්රධාන මාර්ගයට 800m
* ගම්පහ දෙවලපොල හරහා බල්ලපාන මරදගහමුල බස්පාරට 500m
* ගම්පහ නගරයට විනාඩි 30යි
* දිවුලපිටිය,නයිවල ,වේයන්ගොඩට විනාඩි 10
* මිනුවන්ගොඩ නගරයට 4km
* රෝහල් ,පාසල් ,වෙළෙඳ සංකීර්ණ අතේ දුරින්
* විදුලිය,කොන්ක්රීට් මාර්ග,කාණු පද්දතිය
* පහසු ගෙවීමේ ක්රම
* මූලිකව ලක්ශ 05 ක් ලබා දී ඉතිරිය වසර 05 ක් දක්වා පහසු ගෙවීමේ ක්රමයට ලබා දේ
* එක්වර ගෙවීමේදි සුවිශේෂී වට්ටම්
* ඉදිකරමින් පවතින නිවසක් සමග සුපිරි බිම් කොටස් 15කි
* සියලු රාජ්ය අනුමැතිය
* නිරවුල් ඔප්පු
* පර්චසය 155000/= සිට
වැඩි විස්තර සදහා අමතන්න