ලක්ෂ 11ක වට්ටමක් සමගින් ගම්පහ මගනගර සභා සීමාවෙන් යක්කල නගර මධ්‍යයෙන් මනා ලෙස සංවර්ධිත සියලු නාගරික පහසුකම් වලින් යුත් සුපිරි නේවාසික බිම් කොටස් පොලියක් නැතුවම ගෙවන්න ගන්න අගනා අවස්ථාවක්
◼ ලයිසියම් ජාත්‍යන්තර පාසලට විනාඩි 02
◼ කොළඹ - නුවර පාරට ඇවිදින දුරින්
◼ යක්කල නගරයට විනාඩි 05
◼ ගම්පහ දුම්රිය ස්ථානයට සහ යෝජිත අධිවේගී පිවිසුමට විනාඩි 10
◼ ජාතික සහ ජාත්‍යන්තර පාසල්, සුපිරි වෙළඳසැල්, බැංකු සහ රෝහල් අතේ දුරින්
✅ පර්චසය රු. 624,000/-
✅ එකවර ගෙවීමේදී 20% සුවිශේෂී වට්ටමක්
✅ පොලී නැතුව මාස 30 ගෙවන්න
✅ ආකර්ශනීය පහසු ගෙවීමේ ක්‍රම
✅ තෙකලා විදුලිය සමගින් නල ජලය
✅ කොන්ක්‍රීට් කාණු පද්ධති, පුළුල් මාර්ග සහ ආරක්ෂිත තාප්ප
✅ සින්නක්කර ඔප්පු සහ අනුමැතිය ලත් පිඹුරු පත්