යක්කලින් පර්චස් 9.5 ක බිම් කොටසක් ලක්ෂ 26 කට! නුවර පාරට විනාඩි 5 යි! 🏠✨💰
යක්කල වීරගුල ප්‍රදේශයෙන් පදිංචියට හෝ ආයෝජනයට සුපිරි බිම් කොටස් 2ක් වහාම විකිණීමට ඇත. බස් පාරට ඉතාම ආසන්නව (200m) පිහිටි මෙම ඉඩම, ලයිසියම් ජාත්‍යන්තර පාසල ඇතුළු සියලුම නාගරික පහසුකම් වලට ඉතාම සමීප නිස්කලංක වටපිටාවක පිහිටා ඇත.
✅ දේපළ විස්තර:
📍 ස්ථානය ➔ යක්කල, වීරගුල
📏 ප්‍රමාණය ➔ පර්චස් 9.5 බැගින් වූ කොටස් 2ක්
🚌 පිහිටීම ➔ බස් පාරට මීටර් 200 යි
🛣️ ප්‍රවේශය ➔ නුවර පාරට විනාඩි 5 ක දුරින්
🎓 පහසුකම් ➔ ලයිසියම් ජාත්‍යන්තර පාසලට විනාඩි 10 යි
📜 ඔප්පු ➔ පිරිසිදු නිරවුල් ලියකියවිලි (Clear Documents)
💰 මිල: මුළු මිල රු. ලක්ෂ 26 /-
🆔 Ref : EE-L-UP 9298