ගම්පහ යක්කල 231 ප්‍රධාන පාරට මුහුනලා පදිංචියටත් ආයෝජනයටත් ඉතා සුදුසු අගනා නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස් දැන් විකිනීමට
💢 231 කිරිදිවැල පාරට මුහුනලා ඇත
💢 කොලඹ නුවර පාරට මීටර් 700
💢 ගම්පහා නගරයට විනාඩි 10
💢 දුම්රිය ස්තානය හා ඉදිවෙමින් පවතින අදිවේගී පිවිසුමට විනාඩි 10
💢 ප්‍රදාන පෙලේ රාජ්‍ය හා පෞද්ගලික රෝහල් හා පාසැල් ඉතා සමීපයෙන්
නේවාසික පදිංචිය සඳහා ඔබට අවශ්‍ය කරන
👉 නල ජලය
👉 තෙකලා විදුලිය
👉 කොන්ක්‍රීට් යෙදූ කානු පද්ධති
👉 කාපට් ඇතිරූ අඩි 30 පුලුල් මාර්ග
👉 නිරවුල් ඔප්පු
👉 අනුමත බිම් කොටස් සැලසුම් වලින් සමන්විතයි
මූලික ගෙවීම ලක්ශ 8ක් පමනයි. ඉතිරිය පොලී රහිතව ගෙවීමේ ක්‍රම කිහිපයක් ඔස්සේ සකසා ගත හැක
එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂී මිල අඩු කිරීම්