Valuable land facing the Wennappuwa - Lunuwila main road, also bordered by two by-roads. The property includes a spacious ancestral house (approx. 4,500 sq. ft.) with all necessary facilities.
වෙන්නප්පුව (නව මාර්ගය) පර්චස් 170ක වටිනා දේපලක් විකිණීමට.
වෙන්නප්පුව -ලුණුවිල ප්‍රධාන මාර්ගයට මුහුණලා ඇති මෙම වටිනා ඉඩම, අතුරු මාර්ග දෙකකට ද මායිම් වන අතර සියලු පහසුකම් හා ඉඩකඩ සහිත පාරම්පරික නිවසකින්ද(ආසන්න වශයෙන් වර්ග අඩි 4,500) සමන්විත වේ.
අවශ්‍යනම් පර්චස් 60, 80, 100 වශයෙන්ද ලබාගත හැක.
170 perches – ideal for residential/ commercial or investment purposes, with the option to sell in blocks.
ඉඩම පර්චස් 170 කින් සමන්විත වේ. නේවාසික/ ව්‍යාපාරික ආයෝජන අරමුණු සඳහා ද සුදුසු වන අතර, කොටස් වශයෙන් විකිණීමට වුවද අදහස් කෙරේ.
180 ft road frontage අඩි 180 මාර්ගයට මුහුණ
Income-generating coconut plantation ආදායම් උපයන පොල් වගාව
Variety of fruit trees, including mango, ambarella, etc.
අඹ, ඇඹරැල්ල ඇතුළු විවිධ පලතුරු ගස්.
Conveniently located just 5 minutes from Wennappuwa town, with easy access to schools, supermarkets, banks, and all urban amenities.
වෙන්නප්පුව නගරයේ සිට මිනිත්තු 5 ක් දුරින් පිහිටා ඇති අතර පාසල්, සුපිරි වෙළඳසැල්, බැංකු සහ සියලුම නාගරික පහසුකම් සඳහා පහසුවෙන් ප්‍රවේශ විය හැකිය.