Land for Sale in Weliweriya
⭐ වැලිවේරිය - කොළඹ 514 බස් මාර්ගයේ , අබරළුව උතුර ප්‍රදේශයේ පිහිටි
පර්චස් *32* ක අගනා හතරැස්, නිස්කලංක බිම් කොටසක් විකිණීමට ඇත.
⭐ පදිංචියටත්, ආයෝජනයකටත් වටිනාම ඉඩම් අවස්ථාවකි.
🌟 ඉඩමේ විශේෂත්වයන්
✔ හතරැස් තැනිතලා ඉඩම
✔ සියලුම නාගරික පහසුකම් සහිත අතිශය පහසු ස්ථානය
✔ නල ජල පහසුකම්
✔ පොල් ගස් 15+
✔ නිරවුල් ඔප්පු
✔ නිස්කලංක, පදිංචියට සුදුසු පරිසරය
🚗 ලගා වීමට පහසු ප්‍රධාන මාර්ග
📌 කොළඹ – මහනුවර ප්‍රධාන මාර්ගයට 2 Km
📌 කඩුවෙල – ගම්පහ ප්‍රධාන මාර්ගයට 2 Km
📌 කඩවත අධිවේගී පිවිසුමට 8 Km
📌 ගම්පහ නගරයට 9 Km
🏫🏦 වටපිට පවතින පහසුකම්
📌 රජයේ/ජාත්‍යන්තර පාසල්
📌 බැංකු හා මූල්‍ය ආයතන
📌 සුපිරි වෙළඳසැල්
📌 ආපනශාලා
📌 රෝහල් හා දෛනික සේවා මධ්‍යස්ථාන
මෙම සියල්ලට පමණක් නොව — දෛනික ජීවිතයට අවශ්‍ය සියලුම නාගරික පහසුකම් අත ලගින්ම!
💰 ආයෝජනයට වටිනා අවස්ථාවක්
දවසෙන් දවස ඉඩම් මිල ඉහළ යන ප්රදේශයකි.
ඔබේ පදිංචියට, හෝ අපූරු ආයෝජනයකට වටිනාම ඉඩම් අවස්ථාවකි!
⭐ A valuable 32-perch flat and peaceful land for sale in Amberaluw North, located along the Weliweriya – Colombo 514 bus route.
⭐ A perfect opportunity for both residential living and a solid investment.
🌟 Land Features
✔ Flat and well-leveled land
✔ Prime location with all essential urban facilities
✔ Pipe-borne water available
✔ 15+ coconut trees
✔ Clear deeds
✔ Calm, quiet, and highly residential neighborhood
🚗 Easy Access to Main Roads
📌 2 Km to Colombo – Kandy main road
📌 2 Km to Kaduwela – Gampaha main road
📌 8 Km to Kadawatha expressway entrance
📌 9 Km to Gampaha town
🏫🏦 Nearby Facilities
📌 Government / International schools
📌 Banks & financial institutions
📌 Supermarkets
📌 Restaurants
📌 Hospitals and daily service centers
All essential urban facilities are conveniently located within close proximity!
💰 A Valuable Investment Opportunity
Land prices in this area are rising rapidly.
Ideal for building your home or making a high-return investment!
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Land for sale weliweriya
31.5 perchesGampaha, Land For SaleRs 450,000 per perch13 days
Land For Sale Weliveriya
15.0 perchesMEMBERGampaha, Land For SaleRs 450,000 per perch5 days
Land for Sale Weliveriya
46.0 perchesMEMBERGampaha, Land For SaleRs 450,000 per perch2 days
Land for Sale in Gampaha Weliweriya
39.0 perchesGampaha, Land For SaleRs 200,000 per perch23 days