සංචාරක කර්මාන්තයේ ආයෝජනයට කියාපු තැනක්. විදේශිකයන් ඉලක්ක කරගත් Luxury Villa එකක්, Guest House එකක් හෝ Surf Stay ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට දකුණු පළාතේ ඇති හොඳම අවස්ථාවක්! 📈✨
🔵ස්ථානය (Location): මිදිගම, වැලිගම 📏
🔵පර්චස් 11
🔵 මිල සාකච්ඡා කර ගත හැකිය.
➡️විශේෂතා (Key Features):
🔵 ලෝක ප්‍රකට මිදිගම සර්ෆ් වෙරළට පයින් යන දුරින්.
🔵ගාලු කොළඹ ප්‍රධාන මාර්ගයට විනාඩි 2 (මීටර් 200)
🔵 ප්‍රධාන මාර්ගයට (A2) සහ දුම්රිය ස්ථානයට ඉතා ආසන්නව.
🔵 නල ජලය සහ විදුලිය සහිතයි.
🔵කිසිදු ගැටලුවක් නොමැති නිරවුල් සින්නක්කර ඔප්පු.
🤝 හදිසියේ විකිනීමට ඇත.
සාදාරන මිලකට මිල සාකච්ඡා කර ගත හැකිය.
🔵මිරිස්ස Jungle beach
🔵කොග්ගල ගුවන්තොටුපොලට විනාඩි 10
🔵කොක්මාදුව අධිවේගී මාර්ගයට විනාඩි 15
🔵මිදිගම දුම්රිය නැවතුම්පොළට විනාඩි 5
🔵ප්‍රධාන පෙලේ තරු පන්තියේ හෝටල් කිහිපයකට විනාඩි 10 ඇතුළත
A great place to invest in the tourism industry. The best opportunity in the Southern Province to start a Luxury Villa, Guest House or Surf Stay project targeting foreigners! 📈✨
🔵Location: Midigama, Weligama 📏
🔵11 perches
🔵 Price is negotiable.
➡️Key Features:
🔵 Walking distance to the world famous Midigama Surf Beach.
🔵2 minutes (200 meters) to the Galle-Colombo main road
🔵 Very close to the main road (A2) and the railway station.
🔵 With piped water and electricity.
🔵 Clear freehold deeds with no problems.
🤝 Urgent sale.
Price is negotiable at a reasonable price.
🔵Mirissa Jungle beach
🔵10 minutes to Koggala Airport
🔵15 minutes to Kokmaduwa Expressway
🔵5 minutes to Midigama Railway Station
🔵Within 10 minutes to several major star class hotels
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Land for Sale Weligama / වැලිගම ඉඩමක් විකිණීමට
56.0 perchesMatara, Land For SaleRs 300,000 per perch3 days
වැලිගම මිදීගම මුහුදු තීරය ළඟින්ම සංචාරක කර්මාන්තයට ඉඩම්
8.0 perchesMEMBERMatara, Land For SaleRs 2,500,000 per perch24 days
වැලිගම පංචාලිය පාරට මුහුණලා ඉඩමක්
20.5 perchesAUTH AGENTMatara, Land For SaleRs 465,000 per perch23 days
Land for Sale in Weligama
23.5 perchesMatara, Land For SaleRs 300,000 per perch58 days