වැලිගම නගරය ආසන්නයෙන් මූදුගමුවේ ඉතා නිස්කලංක සාමකාමී පරිසරයක පිහිටි ආදායම් ලබන කුරුඳු වගාවක් ද සහිත අගනා බිම් කඩක් ඉක්මනින් විකිණීමට. මනරම් දසුන් සහිත වටපිටාව පදිංචියට මෙන්ම සංචාරක ව්‍යාපාරය සඳහා ආයෝජනයට කබානා / වීලා / යෝගා මද්යස්ථානයක් ඉදිකිරීමට ද කදිමයි.
👉 වැලිගම නගරයට කී.මි 1.9 යි.
👉 වැලිගම මුහුදු තීරයට විනාඩි 5 යි.
👉 කොක්මාදූව අධිවේගී පිවිසුමට කී.මි 7 යි.
✅ නළ ජලය සමග තෙකලා විදුලිය සහ පුළුල් මාර්ග ඇතුළු සියලු නාගරික පහසුකම් සමගින්.
✅ වැලිගම සංචාරක පුරවරය ආසන්නයේ.
✅ නිරවුල් පැහැදිලි ඔප්පු සහිතව.
ඉඩම පර්චස් 124.29 කින් යුක්තයි. පර්චසයක් රු 445,000.00 යි.
මුළු වටිනාකම රු.මිලියන 55
මිල ගණන් සාකච්ඡා කල හැක
☎️ වැඩි විස්තර සඳහා අදම අමතන්න 👇
-----------------------------------------------------------------------------------------------
A spacious piece of land for sale in Weligama, with a fertile cinnamon plantation, available for quick sale. The land is situated in calm, lush green surroundings, offering a peaceful environment close to nature.
It is perfectly suited for a family home, holiday villa, cabanas or yoga & wellness retreat centre with growing tourism in the Weligama area.
👉 Just 1.9 km from Weligama Town
👉 Just 5 minutes from Weligama Beach
👉 Just 7 km from Kokmaduwa Highway Interchange
✅ Electricity, water, telecommunication, road access, and all essential amenities are available.
✅ Near the rapidly growing tourist town of Weligama.
✅ Clear deeds and hassle-free transfer.
Land size: 124.29 Perches
Per perch: LKR 445,000.00
Total Price: LKR 55 Million
Price is negotiable
☎️ Please call for more information 👇
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Land for Sale Weligama
80.0 perchesMatara, Land For SaleRs 550,000 per perch34 days
Land For Sale Weligama
105.0 perchesMEMBERMatara, Land For SaleRs 2,800,000 per perch2 days
Weligama : 6BR (42.75P) Fully furnished Tourist Villa for Sale
Bedrooms: 6 | Bathrooms: 2MEMBERMatara, Houses For SaleRs 39,500,00047 days
Cinnamon Land for Sale Horagoda Weligama
6.0 acresMatara, Land For SaleRs 45,000,000 total price49 days